Computer Hardware with Network
ජාතික තරුණ සේවා සභාව
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය – දෙහිවල
දිවයිනේ ප්‍රථම වතාවට!
රැකියාවක නියුතු ඔබ වෙනුවෙන්ම – NIGHT PHYSICAL CLASS!
Computer Hardware with Network Course
Computer Hardware with Network පිළිබඳ රාත්‍රී Physical පන්තියක් VTC Dehiwala හිදී ආරම්භ වේ.
රැකියාවක නියුතු නිසා දිවා කාලයේ පාඨමාලාවකට සහභාගී වීමට අපහසුද? එසේනම් මේ වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
පන්ති පැවැත්වෙන දින
සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම – ප.ව. 6.00 සිට ප.ව. 10.00 දක්වා
Night Physical Class
- Course Name
- Computer Hardware with Network
- Course Code
- CHC
- පාඨමාලා කාලය
- මාස 08
- ලියාපදිංචි ගාස්තුව
- Rs. 1,600/-
- පාඨමාලා ගාස්තුව
- Rs. 48,000/-
පාඨමාලා ගාස්තුව Rs. 12,000/- බැගින් වාරික 4කින්, මාස 4ක් ඇතුළත ගෙවිය හැක.
ලියාපදිංචි ගාස්තුව සහ පාඨමාලා ගාස්තුව ආයතනයට පැමිණ Mastercard හෝ Visa කාඩ්පත් මඟින් ද ගෙවිය හැක.
එදිනම ලියාපදිංචි වී පන්තියට එක්වන්න
ආරම්භක දිනයේ නියමිත වේලාවට රුපියල් 1,600/-ක් සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණ ලියාපදිංචි වී එදිනම පන්තියට සහභාගී විය හැක.
- 01ComeVTC Dehiwala වෙත පැමිණෙන්න
පන්තිය ආරම්භ වන දිනයේ පැමිණෙන්න.
- 02Arriveආරම්භක වේලාවට පැමිණෙන්න
පන්තියේ ආරම්භක වේලාව වන විට පැමිණෙන්න.
- 03BringRs. 1,600/- සහ ජාතික හැඳුනුම්පත
ලියාපදිංචිය සඳහා අවශ්‍ය දේ රැගෙන එන්න.
- 04Startඑදිනම පන්තියට සහභාගී වන්න
ලියාපදිංචිය සම්පූර්ණ කර පන්තියට එක්වන්න.
පාඨමාලාවේ අන්තර්ගතය
Hardware & Electronics
- Basic Electronics for Computer Engineers
- Computer Hardware Fundamentals
- Identification & Installation of Computer Parts & Peripherals
- PC Assembling & System Configuration – Intel & AMD
- BIOS/UEFI Configuration & Firmware Updates
Operating Systems & Software
- Microsoft Windows 11 & Linux Installation and Troubleshooting
- Software Installation, Upgrading & Troubleshooting
- Data Backup, Recovery & Disk Management
- Virtualization with Microsoft Hyper-V
Repair & Servicing
- Laptop Repairing, Servicing & Upgrading
- Chip-Level Repairing – Desktop & Laptop Motherboards
- Structured Cabling & Network Cabling Standards
Networking & Server Administration
- Networking Fundamentals
- Microsoft Windows Server 2025 Administration
- Active Directory, DNS, DHCP, Group Policy & File Server
Cloud, Security & CCTV
- Cloud Computing & Microsoft Azure Fundamentals
- Cybersecurity & Ethical Hacking Concepts
- CCTV System Design, Installation & Configuration
Emerging Technology & Repair
- Artificial Intelligence – AI
- Mobile Phone Repairing
- Printer Repairing & Maintenance
Professional Skills & Practical Training
- Customer Service, Market Orientation & Entrepreneurship
- Essential Toolkit, Utility Pack & Personal Technical Handbook
- Practical Assignments, Workshops & Real-World Troubleshooting
වටිනා රජයේ සහතික පත්‍රයක්
පාඨමාලාව අවසානයේ සියලුම අභ්‍යාසලාභීන්ට ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා රජයේ සහතික පත්‍රයක් හිමිවේ.
මෙම පාඨමාලාව ඔබ සඳහාද?
ඔබගේ අධ්‍යාපනික සහ වෘත්තීය ඉලක්කයට ප්‍රායෝගික තාක්ෂණික දැනුම එක් කරගන්න.
ඔබට රැකියාවක් අවශ්‍යද?
ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද?
වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද?
ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද?
දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද?
තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද?
මූලික පරිගණක දැනුමක් ඇති ඔබට
පරිගණකයක් පිළිබඳ මූලික දැනුමක් ඇති, වයස අවුරුදු 17 – 60 අතර ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
කණ්ඩායම් ආරම්භක දිනයන් සහ වේලාවන්
I කණ්ඩායම
අගෝස්තු 14 වන සිකුරාදා
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
II කණ්ඩායම
අගෝස්තු 15 වන සෙනසුරාදා
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
III කණ්ඩායම
අගෝස්තු 16 වන ඉරිදා
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
IV කණ්ඩායම
අගෝස්තු 18 වන අඟහරුවාදා
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
ලියාපදිංචි වීම සරල පියවර 4කින්
ආරම්භක දිනවලින් එකක උදේ 8.00ට රුපියල් 1,600/-ක් සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණ ලියාපදිංචි වී එදිනම පන්තියට සහභාගී විය හැක.
- Choose
දිනයක් තෝරන්න
ලබා දී ඇති ආරම්භක දින හතරෙන් එකක් තෝරා ගන්න.
- Arrive
උදේ 8.00ට පැමිණෙන්න
තෝරාගත් ආරම්භක දිනයේ ආයතනයට පැමිණෙන්න.
- Bring
අවශ්‍ය දේ රැගෙන එන්න
Rs. 1,600/- ලියාපදිංචි ගාස්තුව සහ ජාතික හැඳුනුම්පත.
- Start
එදිනම පන්තියට එක්වන්න
ලියාපදිංචිය සම්පූර්ණ කර එදිනම පන්තියට සහභාගී වන්න.
පාඨමාලා තොරතුරු හා ගාස්තු
ප්‍රධාන තොරතුරු සරලව, එකම ස්ථානයක.
- Course Name
- Computer Hardware with Network
- Course Code
- CHC
- කාලය
- මාස 8
- Learning Style
- 100% Practical
මාස 4ක් ඇතුළත රුපියල් 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.
පාඨමාලාවේ අන්තර්ගතය
පරිගණක දෘඩාංගයේ සිට ජාලකරණය, අලුත්වැඩියාව, සේවාදායක, Cloud සහ CCTV දක්වා.
Computer Hardware
- Basic Electronics
- Identification & Installation of Computer Parts & Peripherals
- Assembling PCs and System Configuration (Core i3, i5, i7, i9)
Operating Systems & Virtualisation
- Installation & Troubleshooting of Client Operating Systems – MS Windows 10, 11, Linux
- Software Installation & Troubleshooting
- Configuring and Troubleshooting Hyper-V
Repair & Servicing
- Special Strategies for a Computer Engineer
- Chip-Level Repairing of Components (Desktop & Laptop Motherboard / Hard Disk, etc.)
- Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
- Introduction to Mobile Phone Repair
Networking & Server
- Structured Cabling (Network Cabling)
- Microsoft Windows 2022 Server Administration
Security & Cloud
- Introduction to Hacking Concepts
- Cloud Concepts and Windows Azure Configuration
CCTV Systems
- CCTV System Design & Implementation (Analog & Digital)
Professional / Market Skills
- Market Orientation – Market Identification, Identifying Current Trends, Handling Customer Requirements
- Assignments – Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
ප්‍රායෝගික ඉගෙනුමට මුල් තැන
පාඨමාලාවේ තාක්ෂණික විෂයයන් ප්‍රායෝගිකව හදාරන්න.
පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු
රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සඳහා යොමු කෙරේ.
වටිනා සහතිකපත්‍රයක්
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා සහතිකපත්‍රයක් හිමි වේ.
අපගේ ඡායාරූප ගැලරිය
24 Photos
Album
06 photos
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය – දෙහිවල
අප ආයතනයේ Location එක පහත දක්වා ඇත.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න →Computer Hardware with Network
8 Months | 100% Practical | Part Time
වැඩි විස්තර 0777 911 113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න.